අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෑස් මිල අඩු කෙරේ

    ජූනි 29, 2018

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ( කිලෝ ග්‍රෑම් 12.5 )මිල රුපියල් 138කින් අද 29 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


    ඒ අනුව 1676.00 ලෙස පැවැති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538 දක්වා අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya