අගෝස්තු 25, 2019
tami eng youtube  twitter facebook

    ගෑස් මිල අඩු කෙරේ

    ජූනි 29, 2018

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ( කිලෝ ග්‍රෑම් 12.5 )මිල රුපියල් 138කින් අද 29 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


    ඒ අනුව 1676.00 ලෙස පැවැති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538 දක්වා අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya