අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සදහම් යාත්‍රා පෝ දින වැඩසටහන ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ජනපති ප්‍රධානත්වයෙන් ....

    ජූනි 28, 2018

    ''ජනපති සදහම් යාත්‍රා'' ධර්ම දේශනා මාලාවේ පොසොන් පුර පසළොස්වක පොහෝ දින දම් සභාව   ඊයේ (27)  පැවැත්වුණේ ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි. 

    බම්බලපිටිය සිරි වජිරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ අද දින ධර්ම කථීකයාණන් වහන්සේ වූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සදහා එක්විය.

     ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya