අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට මන්ත්‍රීවරුන් තිදෙනෙක් නම් කරයි

    ජූනි 22, 2018

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය පිණිස අමාත්‍ය රවූෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ විජිත හේරත් යන මහත්වරු තමන් විසින් නම් කරනු ලැබ අති බව කතානායක කරූ ජයසූරිය මහතා අද (22) පාර්ලිමේන්තුවට දැන්වීය.

    ''පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල අංක 123 වැනි ස්ථාවර නියෝගයේ විධිවිධන ප්‍රකාරව කතානයකවරයා සභාපතිවරයා වූද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරය, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ
    නයකවරයා සහ ම'විසින් නම් කරනු ලබන වෙනත් මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය පිණිස ගරු රාවුෆ් හකීම්, ගරු චමල් රාජපක්ෂ, සහ ගරු විජිත
    හේරත් නැමැති මන්ත්‍රීවරයන් තිදෙනා ම'විසින් නම් කරනු ලැබ ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.''

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya