අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිදුවීම ගැන අඛණ්ඩ පොලිස් විමර්ශන

    ජූනි 13, 2018

    කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සාර්ථක තොරතුරු කීපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

    ඊයේ(12) රාත්‍රී 10.50ට පමණ සැකකරුවන් තිදෙනෙකු විසින් නාහිමියන්ට වෙඩි තබා ජීප් රථයකින් පලා ගිය බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

    මේ වනවිට කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමි නමක් තුවාල ලබා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya