අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සේවා තනතුරට උසස් වෙයි

    ජූනි 08, 2018

    සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කළ සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් දෙසියදෙනකු සමාජ සේවා තනතුරට උසස්කොට ඔවුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(08) බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී සිදු විය.

     

    එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලංගම් , අධීක්ෂණ මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්ත, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි, සමාජ සේවා අධ්‍යක්ෂ, වජිර කඹුරුගමුව යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතන ප්‍රධානීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya