“ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු” යන්න මෙවර පරිසර දිනයේ තේමාව වන අතර, පසුගිය මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර විවිධ වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නංවා තිබේ.
ජගත් පරිසර දිනය ජූනි 05 අදට යෙදී තිබේ. ජගත් පරිසර දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නිකුත් කළ විශේෂ පණිවුඩය මෙසේ ය.