සමස්තලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ මෙහි මුලසුන හෙඹවූ අතර මෙත්සවිය අනුශාසක රාජකීය පණ්ඩිත පූජ්‍ය සන්නස්ගල්ලේ ඥානවීර ස්වාමින් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදුකළහ.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය