''ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු''යන්න මෙවර පරිසර දිනයේ තේමාව වන අතර පසුගිය මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ප්රකාශයට පත්කර විවිධ
වැඩසටහන් රැසක් ද කි්රයාවට නංවා තිබේ.
මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳ පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම හෙට (04) පෙ.ව. 10.00 ට ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්වෙයි.