අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

    මැයි 26, 2018

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක්  ඊයේ (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

    මොසැම්බික් රාජ්‍ය සදහා මහකොමසාරිස්වරයෙක් ද, ස්වීඩනය, පින්ලන්තය, සෞදි අරාබිය සහ වෙනිසියුලාව සදහා තානාපතිවරුන් ද මෙලෙස අලුතින් පත්ව තිබේ.

    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    01- Mr. Ermindo  Augusto Ferreira –  High Commissioner of Mozambique

    02- Mr. Klas Molin  –  Ambassador of tha Kingdom of Sweden

    03- Mr. Harri Kamarainen – Ambassador of tha Finland

    04- Mr. Abdulnaser H.Al Harthi  – Ambassador of the Kingdom of Saudi Arbia

    05- Mr. Augusto Montiel  – Ambassador of the Venezuela

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya