අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජ්‍ය මාධ්‍ය ආයතන කීපයක ප්‍රධානීන් පත් කරයි

    මැයි 14, 2018

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ සැලසිනේ ආයතනය සඳහා නව ප්‍රධානීන් පත් කර තිබේ.

    ඒ අනුව,  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සඳහා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය, ස්වාධීන රූපවාහිනිය සඳහා (වැඩබලන සභාපති ලෙස)  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සඳහා සිද්දී මොහොමඩ් ෆාරුක් (Siddi Mohamed Farook) මහතා, සැලසිනේ ආයතනය සඳහා උමා රජමන්ත්‍රී මහත්මිය සභාපතිවරුන් ලෙස පත් කර ඇත.

     

    New Heads appointed to State Media

    The Minister of Finance and Mass Media Hon Mangala Samaraweera has appointed the following as the Heads of the State Media Institutions effective from today
     
    Mrs Inoka Sathyanganee Film Directress as the Chairperson of the SLRC
     
    Addl Secretary (Development) of the Ministry of Finance and Mass Media Mrs. Thilaka Jayasundara as the Chairperson ( Act) of the ITN
     
    Mr.Siddi Mohamed Farook as the Chairman SLBC
     
    Mrs Uma Rajamanthri  as the Chairperson SELACINE

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya