නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ඉතුරුම් ගිණුම්වලින් බදු අය කිරීම නවතී

    මැයි 11, 2018

    වයස අවුරුදු 18ට අඩු ළමයින් සඳහා බැංකුවල පවත්වාගෙන යන ළමා ඉතුරුම් ගිණුම්වලින් කිසිදු බද්දක් අය නොකිරීමට තීරණය කළ බව මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    බදු යෝජනාවක් වශයෙන් මෙය අප්‍රේල් 01 දා සිට අයකිරීමට කලින් තීරණය කර තිබූ නමුත් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව කරුණු දැක්වීමෙන් පසු එම බද්ද ඉවත් කිරීමට තීරණය කළ බවත් එහෙත් ගිණුම් හිමියන්ගේ වයස අවුරුදු 18 ඉක්ම වු පසු එම ගිණුම්වලින් බද්දක් අය කෙරෙනු ඇති බවත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya