ජනාධිපති නිල නිවසේදි දිවුරුම් දීම සිදුවිය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය.
ජනාධිපති නිල නිවසේදි දිවුරුම් දීම සිදුවිය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.