අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට විශාල මුදලක් වැය කරනු ලබන බවට කර ඇති ප්‍රකාශ සත්‍යයෙන් තොරයි - කථානායක මාධ්‍ය අංශය

    අප්‍රේල් 23, 2018
    පාර්ලිමේන්තුවේ නව  සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කරනු ලබන බවට ඇතැම් පාර්ශවයන් විසින් මාධ්‍යයට කර ඇති  ප්‍රකාශ  මුළුමණින්ම සත්‍යයෙන් තොර  බව කතානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
     
    මැයි 08දා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භවනුයේ දිවා ආහාරයෙන් ද පසුව බැවින්, අමතර ආහාර පාන සඳහා හෝ පාර්ලිමේන්තුව විසින් කිසිඳු මුදලක් වැය කරනු නොලබන  අතර, එදින ද  සාමාන්‍ය පාර්ලිමේන්තු පැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුව මගින් වැය කරනු ලබන මුදල හා සමාන මුදලක් පමණක් වැය වනු වනු ඇතැයි ද එම මාධය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya