අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බි‍්‍රතාන්‍ය මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට ජනපති එක්වෙයි

    අප්‍රේල් 21, 2018
     
    පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසඛෙත් මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය   (19) දින රාත්‍රියේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වූ අතර බි්‍රතාන්‍ය මහ රැජිණගේ විශේෂ නියෝජිතයෙකු විසින් එහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
    ලොව ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් රැසක් මෙම රාතී්‍ර භෝජන සංග්‍රහය සදහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya