මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරද මඩුළු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනපති එක්වෙයි Featured

    අප්‍රේල් 19, 2018

    පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද (19) බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

    එහිදී බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවාය.

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    bakim

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya