Print this page

අදත් විශේෂ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි Featured

අප්‍රේල් 16, 2018

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

ඒ අනුව අලුත් අවුරුදු විශේෂ සේවා වෙනුවෙන් ඉදිරි දිනවල ක්‍රියාත්මක කෙරෙන දුම්රිය ධාවන සැලසුම පහත දක්වා තිබේ.

දිනය

ආරම්භක ස්ථානය

අවසන් ස්ථානය

වේලාව

පහසුකම්

2018/04/15

කොළඹ කොටුව

බණ්ඩාරවෙල

ප.ව 07.20

වායු සමනය කල මැදිරියක් සහිතය

 

මාතර

මරදාන

ප.ව 7.00

 
 

මරදාන

මාතර

ප.ව 2.55

 
 

යාපනය

කොළඹ කොටුව

ප.ව 8.00

 

2018/04/16

බණ්ඩාරවෙල

කොළඹ කොටුව

පෙ.ව 08.05

වායු සමනය කල මැදිරියක් සහිතය

 

මාතර

මරදාන

ප.ව 7.00

 
 

කොළඹ කොටුව

ගාල්ල

ප.ව 6.50

 
 

මරදාන

මාතර

ප.ව 2.55

 

2018/04/17

මරදාන

ගාල්ල

පෙ.ව 9.20

පෙ.ව 11.50

 
 

ගාල්ල

මරදාන

පෙ.ව 07.05

 
 

ගාල්ල

කොළඹ කොටුව

 ප.ව. 1.15

 ප.ව. 05.55

 

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළදීත් විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එල්.පී.තිලකරත්න
අංශ ප්‍රධානී (ප්‍රචාරක)

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට