ඒ අනුව අලුත් අවුරුදු විශේෂ සේවා වෙනුවෙන් ඉදිරි දිනවල ක්රියාත්මක කෙරෙන දුම්රිය ධාවන සැලසුම පහත දක්වා තිබේ.
දිනය |
ආරම්භක ස්ථානය |
අවසන් ස්ථානය |
වේලාව |
පහසුකම් |
2018/04/15 |
කොළඹ කොටුව |
බණ්ඩාරවෙල |
ප.ව 07.20 |
වායු සමනය කල මැදිරියක් සහිතය |
මාතර |
මරදාන |
ප.ව 7.00 |
||
මරදාන |
මාතර |
ප.ව 2.55 |
||
යාපනය |
කොළඹ කොටුව |
ප.ව 8.00 |
||
2018/04/16 |
බණ්ඩාරවෙල |
කොළඹ කොටුව |
පෙ.ව 08.05 |
වායු සමනය කල මැදිරියක් සහිතය |
මාතර |
මරදාන |
ප.ව 7.00 |
||
කොළඹ කොටුව |
ගාල්ල |
ප.ව 6.50 |
||
මරදාන |
මාතර |
ප.ව 2.55 |
||
2018/04/17 |
මරදාන |
ගාල්ල |
පෙ.ව 9.20 පෙ.ව 11.50 |
|
ගාල්ල |
මරදාන |
පෙ.ව 07.05 |
||
ගාල්ල |
කොළඹ කොටුව |
ප.ව. 1.15 ප.ව. 05.55 |
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළදීත් විශේෂ දුම්රිය සේවාවන් ක්රියාත්මක වන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
එල්.පී.තිලකරත්න
අංශ ප්රධානී (ප්රචාරක)
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වෙනුවට