අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් රජයේ කටයුතුවලට බලපෑමක් නෑ

    අප්‍රේල් 13, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබේ. 12 වන දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇති අතර පාර්ලිමේන්තුවේ මීළඟ වාරය මැයි මස 08 වන දින ආරම්භ කෙරේ.

    අප්‍රේල් මස 19 වනදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට සැලසුම් කර තිබු‍ණි. මෙලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් රජයේ කටයුතුවලට කිසිදු බලපෑමක් ඇති නොවන බව රජය පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනය-

    Notice of the Government of Sri Lanka: The prorogation of Parliament has no negative impact on the functioning and operation of the Government

    By Gazette notification (Gazette Extraordinary 2066/43 of April 12,2018), with effect from Thursday 12th April 2018, the Parliament was prorogued. The next Parliament session will commence on 8th May 2018. The prorogation is the period between the end of a Parliament session and the opening of the next Parliament session. Under Article 70(4) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka “All matters which, having being brought before Parliament, have not been disposed of at the prorogation of Parliament, may be proceeded with during the next session”   Therefore, the prorogation of Parliament has no negative impact on the functioning and operation of the Government.

    Sudarshana Gunawardana

    Director General of Government Information  

    April 13th 2018

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya