සංකේතාත්මකව පත්වීම් ලිපි පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.
මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රටේ සංවර්ධනය සහ ජනතාවගේ යහපත සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපේක්ෂා කරන අරමුණු ඉටු කර ගැනීම සදහා නව නිලධාරින් කැපවනු ඇති බවයි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුථ අධ්යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )