නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංග විවාදය ආරම්භ වෙයි

    අප්‍රේල් 04, 2018

    අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වූ විශ්වාසභංග විවාදය මීට සුළු මොහොතකට පෙර අද (4) පාර්ලිමේන්තුවේ දී  ආරම්භ විය.

    විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය. විශ්වාසභංග විවාදය අද රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතය.

    ගෞරවනීය ලෙස සහ ආදර්ශවත් ලෙස විවාදය පවත්වන්නැයි පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya