එමෙන් ම ඉන්ධන හිඟයක් ඇති නොවන අයුරින් ඉන්ධන ලබාදීමට කටයුතු කෙරෙන බව ද පැවසූ ධම්මික රණතුංග මහතා ඉන්ධන මිල ඉහළ දැමීමට නම් රජය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු බවත් එහෙත් එවැනි
තීරණයක් ගෙන නොමැති බවත් පැවසී ය.
මේ වනවිට ඉන්දීය ඔයිල් සමාගම ඩීසල් හා පෙට්ට්‍රල් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇත.