අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් පත්වෙයි

    මාර්තු 23, 2018

    මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්කර ඇත.

    ඒ මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. දක්ෂ පරිපාලන නිලධාරියෙකු වන චන්ද්‍රරත්න පල්ලේගම මහතා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල අයෙකි.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya