Print this page

කොළඹ මහනගර සභාවේ ප්‍රතිඵලය

පෙබරවාරි 11, 2018

කොළඹ මහනගර සභාවේ ජයග්‍රහනය එක්සත් ජාතික පක්ෂයට හිමි විය.

එක්සත් ජාතික පක්ෂය (UNP) ඡන්ද 131353ක් ලබාගත් අතර ආසන 60ක් හිමිකරගෙන ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA ) ඡන්ද 31421ක් ලබාගෙන ආසන12ක් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඡන්ද 60087ක් ලබාගත් අතර ආසන 23ක් ලබාගෙන ඇත. UPA පක්ෂය ඡන්ද 27168ක් ලබාගෙන ආසන 10ක් දිනාගෙන ඇත. People's Liberation Front ( PLF)  පක්ෂය  ඡන්ද 14234ක් ලබාගත් අතර  ආසන06ක් හිමිකර ගත්තේ ය.

 

electt