Print this page

මැතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල එසැණින් www.election.news.lk ඔස්සේ ලබාගන්න

පෙබරවාරි 10, 2018
2018 - පළාත් පාලන ඡන්ද විමසීමේ නිල මැතිවරණ ප්‍රතිඵල රජයේ නිලපුවත් වෙබ් අඩවිය හරහා http://election.news.lk ඔස්සේ එසැණින් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.
 
එසේම සියලුම මුද්‍රිත මාධ්‍ය සඳහා නිල මැතිවරණ ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊමේල් ඔස්සේ නිකුත් කිරීමට ද සියලු කටයුතු සූදනාම් කර තිබේ.
 
මුද්‍රිත මාධ්‍ය වෙත ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තොරතුරු ප්‍රචාරක අංශ ප්‍රධානී එල්.පී. තිලකරත්න මහතාගෙන් (0772603545) හෝ 0112512017 යන දූරකතන අංකයෙන් ලබාගත හැකිය.