Print this page

ජනපති පොලොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි

පෙබරවාරි 10, 2018
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) පෙරවරුවේ පොළොනන්රුව, නව නගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.