Print this page

අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

පෙබරවාරි 10, 2018
කොළඹ, විශ්වවිද්‍යාලයේ පිහිට ඡන්ද මධ්‍යස්ථානයට  අද (10) දින පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිය ඡන්දය සලකුණු කළේය.
 
එමෙන් ම කතානායක කරු ජයසූරිය මහතා ද කඩවත කිරිල්ලවල පිහිටි ජපන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
 
kathaa1