Print this page

ගමේ ඡන්දය අදයි Featured

පෙබරවාරි 10, 2018

පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374දී පැවැත්වේ.

මෙම මැතිවරණයේ දී පළාත් පාලන ආයතන නියෝජිතයින් 8325ක් තෝරාපත් කර ගැනෙනු ඇත.