Print this page

ආරක්ෂක අංශ සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීම අද

ජනවාරි 22, 2018
2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආරක්‍ෂක අංශ සඳහා තැපැල්  ඡන්දය භාවිතා කිරිම අද (22) සිදු කෙරේ.
 
ඒ අනුව තැපැල් ජන්ද අයදුම් කළ සෑම පොලිස් නිලධාරියෙක්ම තම රාජකාරිවලට ද බාධාවක් නොවන සේ උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්දය භාවිතා කිරිමට අවස්ථාව ලබා දී තිබේ.
 
- DB -