2009 වසරේදී ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් තනතුරට පත් ඒ මහතා 2014 දක්වා වු පස් වසරක තම නිල සේවා කාලය මෙහවරකින් අනතුරුව නිම කළේය.
ECB
50000කට අධික සමාජීකයිගෙන් යුත් ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් ලෙසින් කටයුතු කළ එම්.ඊ.එස්. ජයසිංහ මහතා පස් වසරක නිල සේවා කාලය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව තම තනතුරින් සමුගන්නා ලදී.
2009 වසරේදී ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් තනතුරට පත් ඒ මහතා 2014 දක්වා වු පස් වසරක තම නිල සේවා කාලය මෙහවරකින් අනතුරුව නිම කළේය.
ECB