අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයින් 20ක් අත්අඩංගුවට

    ජූලි 06, 2014

    ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල යෙදුණු ට්‍රෝලර් යාත්‍රා 4ක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු ඊයේ (05) නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයේ මුර සංචාරක යාත්‍රා මගින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.


    මන්නාරම උතුරු මුහුදේදී මොවුන් අත්අඩංගුවට ගත් අතර නීතිමය කටයුතු කිරීීම සඳහා සඳහා ඔවුන් මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

    ECB/navy media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya