අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධය සඳහා වැය කළ මුදල් දැන් සංවර්ධනය සඳහා යොමු කරනවා

    ජූලි 06, 2014
    යුද්ධය සඳහා වැය කළ මුදල් දැන් සංවර්ධනය සඳහා යොමු කරනවායුද්ධය සඳහා වසර තිහක් වැය කළ මුදල් දැන් සංවර්ධනය සඳහා යොදවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) මහනුවර, දිගන ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමිනි.

     

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොතිබෙන්න අද අපි යුද්ධමය වශයෙන් විශාල අවුල් ජාලාවක පැටළුණු රටක්. මේ රට අවුරුදු 30ක් සංවර්ධනයක් නැතිව ආපස්සට ගිය රටක් බවයි. 
     

    විරුද්ධ පක්ෂ අහනවා දැන් වැඩ කරන්න සල්ලි කොහෙන්ද කියලා. අපි ගොඩක් සල්ලි හොයන්නේ තුවක්කුවලට උණ්ඩවලට වැය කළ සල්ලි ඉතුරු කරගෙන. ඉස්සර ත්‍රස්තවාදී සටනට වැයකළ දැන් ඉතුරු කරන සල්ලි අද අපි මිනිස්සු ජීවත් කරන්න වියදම් කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya