අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය, හෙදි හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ප්‍රශ්නය බලපාන්නේ ජනතාවටයි Featured

    ජූලි 03, 2014

    රෝහල් වෛද්‍යවරුන්, හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අතර ඇති වී තිබෙන ගැටලුව නිසා විශාල ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් මේ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවුණ හොත් එය බලපාන්නේ ජනතාවට බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    මේ සියලුදෙනා වෘත්තීයවේදීන්ය. මේ ගැටලුව ලංකාවේ සියලුදෙනාට බලපානු ඇත. මොවුන් අතර එකඟතාවක් නැති නිසා ප්‍රශ්නය විසඳීමට යාමේදී සෞඛ්‍ය අමාත්‍යවරයාත් අමාත්‍යාංශයත් අපහසුතාවට පත් වේ. මේ නිසා සියලු දෙනා එකඟතාවකට ආ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya