අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා සේවා වනිතා නව සභාපතිනිය අයෝමා රාජපක්ෂ මැතිනිය හමුවෙයි Featured

    ජූලි 02, 2014

    ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය වන ශාලිකා පෙරේරා මහත්මිය ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මහත්මිය හමුවීම ඊයේ (‍ 01 ) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය.

     

    මෙහිදී අයෝමා රාජපක්ෂ මහත්මිය හා ශාලිකා පෙරේරා මහත්මිය අතර, සේවා වනිතා ඒකකවල කටයුතු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවති අතර නව සභාපතිනිය වෙත සුබ පැතීමටද අයෝමා රාජපක්ෂ මහත්මිය අමතක නොකළාය.මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී අතිරේක ලේකම් (පාලන) ඉන්දු රත්නායක මහත්මියද සහභාගී වූවාය.

     

    ECB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya