සැප්තැම්බර් 20, 2020
tami eng youtube  twitter facebook

    මිහින්තලේ පොසොන් පොත් දන්සැල අදත්

    ජූනි 12, 2014

    පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලේ පහළ මළුවේ දී පැවැත්වෙන පොත් දන්සැල අදත් පැවැත්වෙන අතර එහිදී පොත් පරිත්‍යාග කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද අද (12) එක්විය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණු මෙම පොත් දන්සැලට පරිත්‍යාගශීලීන්ගෙන්  පොත් ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණි.

    අතිරේක කියවීම් පොත්, ළමා කතන්දර පොත්, පසුගිය ප්‍රශ්නෝත්තර පොත්, විෂය පොත්, සාහිත්‍ය පොත් යනාදී කෘතීන් අදත් හෙටත් මේ පොත් දන්සැල වෙත පැමිණ ලබා ගත හැකිය.

     
    HC

    poson book dansala

    poson book dansala 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya