අද උදෑසන 05.30ට නිකුත් කරන ලද මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං
වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැක.
දිවයින වටා වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක
HC