අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    790 වැනි නැණසල අද විවෘත වෙයි Featured

    ජූනි 11, 2014

    හත්සිය අනුවෙනි (790) නැණසල මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් අද (11) පොලොන්නරුව, තඹලවැව, ජිනේන්ද්‍රරාමයේදී විවෘත කෙරේ.


    ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක  “නැණසල දහස” වැඩසටහන යටතේ මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත වන බව  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ  නියෝජිතායතනය සඳහන්කරයි.

    අන්තර්ජාල පහසුකම් සහිත ‍නවීන තොරතුරු තාක්‍ෂණ අන්ගෝපාංගයන්ගෙන් මෙම නැණසල මධ්‍යස්ථානය සමන්විත වේ.

    විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.


    පොලොන්නරුව දිස්ත්‍රිකයේ මේ වන විට ස්ථාපිත කර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන 27කි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya