අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික කෝට්ටේ උමඟේ කැනීම් ඇරඹේ Featured

    ජූනි 10, 2014

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කෝට්ටේ මහ නගර සභාව එක්ව කෝට්ටේ රාජධානියට අයත් ඓතිහාසික උමඟේ කැනීම් කටයුතු ආරම්භ කිරීම පසුගිය දා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ඓතිහාසික උමඟ පිහිටි ආනන්ද ශාස්ත්‍රාලය විදුහල් භූමියේ දී සිදුවිය.


    මෙම උමඟ කෝට්ටේ රාජධානි සමයට අයත් බව විශ්වාස කෙරේ. 06 වැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ ඉදි වූ බව අනුමාන කෙරේ. කැනීම් කටයුතු සඳහා කෝට්ටේ මහ නගර සභාව මඟින් මුදල් ප්‍රතිපාදන පරිත්‍යාග කිරීම කෝට්ටේ නගරාධිපති ආර්.ඒ.ඩී. ජනක රණවක මහතා විසින් අමාත්‍ය ජගත් බාලසූරිය මහතා වෙත සිදු කරන ලදී.


    මෙම අවස්ථාව සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.  

    ECB

    j2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya