අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් කරච්චි ගුවන් ගමන් නතර කරයි Featured

    ජූනි 10, 2014

    පකිස්ථානයේ කරච්චි නුවර පිහිටි අන්තර් ජාතික ගුවන්තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් සේවා ගුවන් ගත කිරීම ඊයේ (09) වැනිදා සිට නතර කර දමන ලද බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පැවසීය.

     

    දැනට කරච්චි ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා ඇත. වසා දමන ලද ගුවන් තොටුපොළ නැවත විවෘත කරනු ලැබුව හොත් ඉදිරියේදී පකිස්ථානය වෙත ගුවන් යානා ගුවන් ගත කිරීම පෙර කාලසටහන අනුව සිදු කෙරේ. ගුවන් තොටුපොළ විවෘත කරනු ලබන ඕනෑම දිනක සිට ගුවන් යානා යැවීමට තම ගුවන් සමාගම විසින් කටයුතු යොදා ඇති බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya