නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වව්නියාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිල නිවසට මුල්ගල තැබේ

    ජූනි 12, 2015

    වව්නියාව ඉරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේ ඉදි කිරීමට නියමිත නීතිපති දෙපාර්තමේන්තුවේ නව නිල නිවස සඳහා මුල්ගල තැබීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට නිතිපති යුවන්ජන විජේතිලක වව්නියාව මහාධිකරණ විනිසුරු ඒ. පේ‍්‍රමශංකර් දිසා විනිසරු වී. රාමකමලන් මහේස්ත‍්‍රාත් ඒ. සි. රිස්වාන් වන්නි ආඥාපති මේජර් ජනරාල් බොනිපස් පෙරේරා වව්නියාව ප‍්‍රදේශය භාර රිස්වාන් වන්නි ආඥාපති මේජර් ජනරාල් බොනිපස් පෙරේරා වව්නියාව ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති යු. කේ. දිසානායක වව්නියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුන් නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් හමුදා නිලධාරින් හා නිතිඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya