2016 වර්ෂයේ දී රජයේ පසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලපොරොත්තු වන දෙමාපියන්/භාරකරුවන් මෙම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබෙන නිවේදනයේ උපදෙස් මත හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කරන ලද අයදුම්පත් තමන්ට අදාළ වන පාස්ලවල ප්‍රධානීන් වෙත ජූලි 10ට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.
KPM