පාකිස්ථාන අග්රාමාත්ය නවාෂ් ශරීෆ් මහතා හමුවන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා එතුමා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවන් ද පවත්වනු ඇත. ඉන් අනතුරුව මෙම ගිවිසුම් 06 සඳහා අත්සන් කරනු ඇත.
මීට අමතර ව අග්රාමාත්ය ශරීෆ් මහතාගේ විශේෂ උපදේශකවරයා ද හමුවීමට නියමිත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ දී පාකිස්ථාන ජනාධිපති මම්හුන් හුසේන් මහතා හමුවීමට මෙන් ම එතුමා සමඟ රාත්රී භෝජන සංග්රහයකට ද සහභාගිවීමට නියමිතය.
DB