නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අධ්‍යයන සහයෝගීතා ගිවිසුමක්

    අප්‍රේල් 06, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාකිස්තානු නිල සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් අයතනය සහ පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන සහයෝගිතා ගිවිසුමකට (ACA) අත්සන් තැබේ.

     

    මෙමඟින් දෙරටේ ආයතන අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව වඩාත් තහවුරු වීමට ද ඉඩ සැලසේ.

     

    අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැනුම, පළපුරුද්ද හා තොරතුරු හුවමාරු කර ගැනීමේ දී සහයෝගිතාව වැඩිදියුණු කි‍රීමේ අපේක්ෂාව පෙරදැරිව මෙම අධ්‍යයන සහයෝගිතා ගිවිසුමට එළැඹෙනු ඇත.

     

    ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ යෝජනාවක් පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ මෙම ගිවිසුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya