අද දිනයේ සිට සම්පූර්ණයෙන් මුහුණු ආවරණය සහිත හෙල්මට් පැළඳ යතුරුපැදිවල ගමන් කිරීම තහනම් වේ. අදාළ නීතිය දැඩිව කි්රයාත්මක නොකර ක්රමානුකූලව කි්රයාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් එය ක්රියාත්මක කිරීමේදී පළමු මාසය තුළ යම් සහනයක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
NDH