ඉන්දීය නාවික හමුදාවට අයත් "TIR", "KESARI", "SUDARSHANI" හා වෙරළාරක්ෂක බලකායට අයත් "VARUNA" යන නාවුක යාත්‍රා පැමිණ තිබේ.
මෙම නෞකා ලංකාවේ රැඳීසිටින කාලය තුළ දෙරටේ නාවික හමුදාවේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් පුහුණුවීම්වලට
සහභාගීවීමටත් නියමිතය.
මෙම නෞකාව මෙරටින් නික්ම යන අවස්ථාවේ මුහුදේ දී දෙරටේ නාවික හමුදා මඟින් ඒකාබද්ධ යුද අභ්‍යාසයක නියැලීමට ද නියමිතය.
DB