අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වසරේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි අරඹයි

    ජනවාරි 02, 2020

    මාතර දිස්ත්‍රික්කයේ  ජනතාවට සේවය කිරීම සඳහා ස්ථාපිත මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2020 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.


    මාතර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමාජයෝජක දිද්දෙනිපොත නන්ද රතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික කටයුතු සිදු කෙරිණි.
    මාතර අතරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා සහ මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහතාමිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya