අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩි උනන්දුවක් - උදැසන කාලගුණය යහපත්

    නොවැම්බර් 16, 2019

    2019 වසරේ ජනාධිපතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහජනතාවගේ විශාල උනන්දුවක් පවතින බව  දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවට අද (16) උදැසන පවතින යපත් කාලගුණික තත්වය ද මෙම තත්වටට එක් හේතුවි ඇත. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් 569028 ක් සිටින අතර මැතිවරණ කොට්ඨාස 04 ක් තුළ ඡන්ද මධ්‍යස්ථාන 488 ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සැලසා ඇත.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya