අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් ගම්පහට

    නොවැම්බර් 15, 2019

    ජනාධිපතිවරණ කටයුතු පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් අද (15) ගම්පහ දිස්ත්‍රික්කයේ නිරීක්ෂණය කළේ ය.

    යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් පිරිස පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට පැමිණ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා හමුවූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya