අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවසාය 2018 අලෙවි පොල හා ප්‍රදර්ශනය -මාතලේ

    නොවැම්බර් 22, 2018

    කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ව්‍යවසාය අලෙවි පොල හා ප්‍රදර්ශනය 2018.11.26 සිට 28 දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය ඉදිරිපිටදී පැවැත්වේ.

    මාතලේ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින විවිධ කේෂත්‍ර නියෝජනය කරන ව්‍යවසායක‍යින් 70කට ආසන්න පිරිසකගේ නිෂ්පාදන මෙම අලෙවි ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතය. මෙහිදී ආහාර රස කැවිලි, ඇගැලුම්, බෑග් හා පාවහන්, කුළු බඩු, අත්කම් හා විසිතුරු නිර්මාණ, විසිතුරු මල් හා පැළ , විසිතුරු මසුන් ඇතුළු විවිධ භාණ්ඩ වර්ග පහසු මිලට මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya