අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ පාසල් ළමුන් සඳහා ජනමාධ්‍ය වැඩමුළු මාලාවක්.. බදුල්ල දී

    ඔක්තෝබර් 20, 2018

    බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ දරු දැරියන් උදෙසා පාසල් ජනමාධ්‍ය වැඩමුළු 3 ක් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පියවර ගෙන ඇත.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව පැවැත්වෙන මෙම ‘පාසල් ජනමාධ්‍ය වැඩමුළු මාලාව’ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමුවන වැඩමුළුව මෙම මස 22 වන දින පෙරවරු 9.00 සිට බදුල්ල මහ නගර සභාවේ සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පැවැත්වෙන අතර ඒ සඳහා පාසල් දරු දැරියෝ 400 දෙනෙකු සහභාගි වෙති.

    එහි දෙවන වැඩමුළුව මේ මස 29 වන දින මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍ර‍වනාගාරයේදී පැවැත්වෙන අතර පාසල් ළමුන් 300 දෙනෙකු ඒ සඳහා සහභාගි වීමට නියමිතය.

    DMU/Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya