Print this page

මැදිරිගිරිය කවුඩුලුවැව බිසෝබණ්ඩාර දේවාලයට විශ්‍රාම ශාලාවක්

අගෝස්තු 02, 2018

මැදිරිගිරිය කවුඩුලුවැව බිසෝබණ්ඩාර දේවාලයට විශේෂ අවශ්‍යතාවයක්ව පැවති දේවල විශ්‍රාම ශාලාව ඉදිකොට ජනතා අයිතියට පත්කිරීම ඊයේ ( 01 )පෙරවරුවේ සිදුකෙරිනි.

වාරිමාර්ග හා ආපදා කළමණාරකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු විය.දේවාල භූමියේ ඉදිකල දේව ප්‍රතිමාව නිරාවරය කිරීම ද ඇමතිවරයා අතින් සිදුකල අතර විශේෂ දේව පූජාවක්ද පැවැත්විනි